Press "Enter" to skip to content

මැණිකේ මගේ හිතේ – කෝටි 10 පසුකරයි

තමන්ටම උරුම වූ ගායන හඬ පෞරුෂයකින් ලොවක් වසඟයට ගත් යොවුන් ගායිකාවක වන යොහානි ද සිල්වාට අද තවත් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිවුණා.

 

ඒ, යොහානිගේ හඬින් හැඩවුණු මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූටියුබ් සමාජ මාධ්‍යයේ වැඩිම නැරඹුම් වාර ගණනක් හිමිකරගත් ශ්‍රී ලාංකේය නිර්මාණය බවට පත්වෙමින්.

 

එය ඉන්දියාවේ සුප්‍රකට සිනමා ශිල්පීන් අතරද මේ වනවිට උන්මාදයක් බවට පත්ව තිබෙනවා.

 

යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය අද යූටියුබ් සමාජ මාධ්‍යයේ නැරඹුම් වාර මිලියන සියය එනම් කෝටි 10 ඉක්මවා ගියා.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *