Press "Enter" to skip to content

මුහුණු පළඳින ගම්වාසීන්

බදුල්ල ස්ප්‍රිංවැලි ගම්මානය දැඩි ලෙස රිලා උවඳුරට ලක් වූ ගම්මානයකි.

නිවාසවලට මෙන්ම වගාවන්ට ද උන්ගෙන් ඇති කරදර ඒ පළාතේ ජනතාවට නම් අඩුවක් නැහැ.

කෙසේ වෙතත් අමුතු විදියේ විසඳුමක් ගැන ඒ ප්‍රදේශයෙන්ම අද වාර්තා විය.

ඒ හනුමන්තා මුහුණයි.

කළු ඇඳුමක් ඇඳ මෙම මුහුණ පැළද ඉදිරියට ගිය විය එයට බිය වී රිලවුන් පළා යන ගම්වාසීන් පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *