Press "Enter" to skip to content

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපකයේ ඒකක 4.5ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවද වාර්තා වේ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *