Press "Enter" to skip to content

භූ කම්පනයක්

කැනඩාවේ බටහිර ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. 

රිචටර් මාපකයේ ඒකක හයයි දශම තුනක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

භූ කම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුව තිබේ. 

කෙසේවෙතත් තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. 

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *