Press "Enter" to skip to content

චීනයේ රෝග පාලනය සාර්ථකයි

පසුගිය වසරේ දෙසැම්බර් මස ආරම්භ වී ගත වූ මාස කිහිපය පුරා වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමට ලක්වූ චීනයේ රෝග පාලනය සාර්ථකව තිබේ.

ඊයේ එරටින් වාර්තාවී ඇති ආසාදිතයින් ගණන 11ක් තරම් පහළ අගයක් ගත් අතර මියගිය සංඛ්‍යාව වාර්තා වූයේ 13ක් වශයෙන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *