Press "Enter" to skip to content

ජර්මනියේ බර්ලින් නුවරදී විරෝධතාවක්

දැඩි සංචරණ සීමාවලට එරෙහිව ජර්මනියේ බර්ලින් නුවරදී ඊයේ විරෝධතාවක් පැවැත්වුණි.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ඔවුන්ගේ ව්‍යවස්ථාමය අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටයි.

ජර්මනියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 5,877ක්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *