Press "Enter" to skip to content

ද්විත්ව ඝාතකයාට විදුලි පුටුවේ හිඳවා මරණ දඬුවම දෙයි

ද්විත්ව ඝාතනයක්‌ සිදු කළ ඇමෙරිකානු වැසියකුට ඇමරිකාව විසින් මරණ දඬුවම ලබාදී තිබේ.

 මොහුට මරණ දඬුවම ලබාදෙන ලද්දේ විදුලි පුටුවක හිඳුවමිනි.

 ස්‌ටීවන් වෙස්‌ට්‌ නැමැති මොහු 1986 දී මවක හා ඇගේ දියණිය ඝාතනය කර තිබිණි.

 2001 වසරේ මොහුට මරණ දඬුවම ලබාදීමට තීරණය වුවද මොහු අවස්‌ථා ගණනාවකදී අභියාචනා ඉදිරිපත් කිරීම නිසා එය කල් ගියේය.

 මොහුගේ මරණ දඬුවම ටෙනසී අධිකරණය මගින් ක්‍රියාත්මක කරන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *