Press "Enter" to skip to content

නේපාලයේ ගුවන් යානයක් අතුරුදහන්

නේපාලයේ ගුවන් යානයක් අතුරුදන් ව ඇතැයි එරට බලධාරීන් නිවේදනය කරයි.

 

එහි කාර්ය මණ්ඩලය ඇතුළුව 22ක් ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි.

 

ඉන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයින් වූ අතර තිදෙනෙක් ජපන් ජාතිකයින් ය.

 

අද උදෑසන එම යානය අතුරුදන් වනවිට පොකාරා සිට ජොම්සොම් දක්වා ගමන් කරමින් තිබුණි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *