Press "Enter" to skip to content

පකිස්තානයේ භූ කම්පනයක්

පකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම වාර්තාවල දැක්වෙන්නේ ඉන් පුද්ගලයින් 20ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වන බවය.

 

භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.7ක අගයක් ගෙන ඇති බවද සඳහන් ය.

 

පකිස්තානයේ බලොචිස්තාන පළාතෙන් එම භූ කම්පනය වාර්තා වී තිබේ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *