Press "Enter" to skip to content

පොලිස් මුරපොළකට ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රාන්තයේදී පොලිස් මුරපොළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ඝාතනය කර ඇත.

ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබාඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් එල්ල කරන්නට ඇති බවටසැක පල කෙරෙයි.

කෙසේ වෙතත් තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *