Press "Enter" to skip to content

මානව හිමිකම් කැඩූ ටෙක්සාස් පොලීසියට ජනතා විරෝධය

ඇමරිකාවේ ටෙක්‌සාස්‌ පොලිසියේ අශ්වාරෝහක භටයන් දෙදනකු විසින් කළු ජාතිකයකු ලණුවලින් බැඳ මහමග ගෙන ඒමේ සිද්ධිය ගැන එරට ජනතාවගේ දැඩි විරෝධය පළවී ඇත.


ම‍ෙම කළු ජාතිකයා මානසික ආබාදයකින් පෙළෙන අයකු වන බව ඔහුගේ සහෝදරිය විසින් පවසයි. ‍මේ සම්බන්ධයෙන් පොලීස් ප්‍රධානියා සඳහන් කළේ පොලිස්‌ මෝටර් රථයක්‌ නොතිබීම නිසා ඔහු මහ මග ගෙන ඒමට සිදුවූ බවයි.

එමෙන්ම මෙම ක්‍රියාදාමය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ බව මාධ්‍ය විසින් පෙන්නුම් කිරීම නිසා ටෙක්‌සාස්‌ පොලිසිය ජනතාවගෙන් සමාව අයෑද ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *