Press "Enter" to skip to content

වැස්සෙන් 83ක් මරුට

අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් ඇතුළු ආපදා හේතවෙන් පසුගිය දින 4 තුළ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊට අමතරව රාජස්ථාන් ප්‍රාන්තයේ ජීවිත 6ක් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ජීවිත 3ක් වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *