Press "Enter" to skip to content

ඉරානයෙන් කොරෝනා මරණ 5ක්

කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉරානයේ සිදු වූ පස්වෙනි මරණය ද වාර්තා විය.

වූ අතර පළාත් 14 ක පාසල්, විශ්ව විද්‍යාල සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීන් නියෝග කළේය.

මේ අතර චීනයේ ආසාදිතයින් ගණන පහළ යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතයින් ඉහළ යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇත.

දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල් ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර ඒ අතර  අප්‍රිකානු කලාපය විශේෂයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *