Press "Enter" to skip to content

අකුණු සැර වැදී තරුණයකු මියයයි

අද  (13) සවස පැවති දැඩි වර්ෂාවත් සමඟ ඇතිවු අකුණු සැරයකින්  දුම්බර මිණිපුර ප්‍රදේශයේ වයස අවුරුදු 20 ක තරුණයෙක් මිය ගොස් ඇත.

අකුණු සැර පවතින අවස්ථාවේ මෙම තරුණයා ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටි බවට කරුණු අනාවරණය වී තිබේ.  මේ වන විට මළ සිරුර ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *