Press "Enter" to skip to content

අගමැති සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් නිල සංචාරය අතර තුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය සාගර සමුළුව අතර තුර මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *