Press "Enter" to skip to content

අද හෝ හෙට මෛත්‍රී ගෝඨාභය අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද හෝ හෙට දිනයන්හිදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු කූඹීයෝ නිව්ස් වෙත ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධානගතවීම ඇතුළු වර්තමානයේ පවතින දේශපාලන කරුණු රැසක් ගැන මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වීමට නියමිත බව ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *