Press "Enter" to skip to content

අධිකරණ නියෝගයෙන්ද නොසැලුනු මුස්ලිම් මැති ඇමතිවරු භූමදානය ඉල්ලා යලිත් සෞඛ්‍ය ඇමති හමුවෙයි

කොරෝනා ආසාධිත මුස්ලිම් මරණ භූමිදානය කිරීමට අවසර ඉල්ලා අද (2) මුස්ලිම් මැති ඇමතිවරු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහතිමිය හමුවක් යොදාගෙන ඇති බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

 

අදාහනයට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ (1) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයකි.

 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව වුවද රටේ නීතියට ගරු නොකරමින් දිගින් දිගටම තම මුදල්, තනතුරු හා වරප්‍රසාද යොදවමින් භූමිදානය ඉල්ලා නූගතුන් සේ මුස්ලිම් මැති ඇමතිවරු හැසිරෙමින් සිටින ආකාරයක් මේ වනවිට නිරීක්ෂණය වේ.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *