Press "Enter" to skip to content

අපේක්ෂක සටනින් කරු ඉවත් ඉවතට

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ.තමන් අපේක්ෂක ධුරය අපේක්ෂා නොකරන බවත්, එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරින් කෙනෙකුට ලැබිය යුතු බවත් කථානායකවරයා සඳහන් කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *