Press "Enter" to skip to content

සීමිත කාලයකට කරු එන්න සුදානම්

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ එකඟත්වයෙන් යුතුව තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දුනහොත් සීමිත කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ බලාපොරොත්තුවෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කථානායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා තිබෙන බව වාර්තා වේ.

ඔහු මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම් වලින් පැමිණි ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බවද දේශපාලන අභ්‍යන්තර අවශ්‍ය මාර්ගවලින් වාර්තාවේ.

කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් උග්‍ර කරමින් භේද වැඩිකරමින් කිසිවෙකු කපා දමමින් තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නොවන බව කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර ඇති බවද වාර්තාවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *