Press "Enter" to skip to content

අමාත්‍යවරුන් දෙදෙනෙකු ගේ විෂයයන් වෙනස් වෙයි

අමාත්‍යවරුන් දෙදෙනෙකු ගේ විෂයයන් වෙනස් වී තිබේ. අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා යටතේ පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය ඇමති පී. හැරිසන් මහතා යටතට පත්කර ඇත. පී හැරිසන් මහතා යටතේ පැවති පශුසම්පත් සංවර්ධන විෂය රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතට පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *