Press "Enter" to skip to content

අලි රොෂාන් ඇතුළු අට දෙනෙකුට අධිකරණයෙන් ඇප

නීති විරෝධීව අලි ළඟ තබා ගැනීමට අදාල චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අලි රොෂාන් ඇතුළු අට දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් මීට ස්වල්ප වේලාවකට පෙර ඇප නියම කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *