Press "Enter" to skip to content

ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන ප්‍රවර්ධනය සිදු නොකළ යුතුයි-මැතිවරණ කොමිසම

සියලුම ආකාරයේ දේශපාලන ප්‍රචාරක කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් වලින් ඉල්ලීමක් කර තිබේ. 

වසංගත තත්ත්වය පවතින අවස්ථාවේ ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය සිදුනොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

එළඹෙන මහ මැතිවරණය අප්‍රේල් 30 වැනිදා සිට දින 14කින් පසුව පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *