Press "Enter" to skip to content

එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිට සජිවීව

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය මේ වන විට ආරම්භ වී ඇත.

පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි සම්මේලනය ආරම්භ වී ඇත.

මෙහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය සම්මත කර ගැනීමට නියමිතව ඇත.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2345063535823054/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *