Press "Enter" to skip to content

එජාපයේ විශේෂ මහ සම්මේලනය අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතව ඇත.

පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *