Press "Enter" to skip to content

ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සුබසාධනයට ඩොලර් 45,000ක මූල්‍යමය ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

 

ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් පවසයි

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *