Press "Enter" to skip to content

කහකුඩු සදහා පාලන මිලක්…කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 750ක උපරිමයක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි කහ කුඩු කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ මේ සමයෙහි කහකුඩු වෙළදුන් විසින් තමන්ගේ අභිමතය පරිදි මිල නියම කරන බැවිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *