Press "Enter" to skip to content

කැබිනට් තීරණ එනතුරු වරාය වෘත්තීය සමිති සීරුවෙන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතරයි. නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවම පවත්වා ගනිමින් සංවර්ධනය කළ යුතු බවටයි වෘත්තීය සමිති දිගින් දිගටම අවධාරණය කරන්නේ.

 

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දිමක් හෝ සිදු නොකරන බවයි. කැබිනට් මණ්ඩලයේ සියයට 99ක්ම එවැනි තීරණයකට විරුද්ධ බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *