Press "Enter" to skip to content

කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදෙන්න ශ්‍රිලනිපය තීන්දු කරයි

ජනාධිපති ධූරය සදහා  ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට  ඡන්දය නොදෙන බව   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තීරණය කර ඇතැයි එම පක්ෂයේ  සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 

අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම  සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *