Press "Enter" to skip to content

මයිනාගෝගම ඉවත් කරයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා කරුවන් පොලිසිය විසින් ඉවත් කරයි

 

 

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුව අද අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර ඇත

 

 

ඔවුන් රැඳි සිටී අට්ටාල ද පොලිසිය විසින් ඉවත් කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබේ

 

එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටිති

 

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *