Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් ගණන 706ක් දක්වා ඉහළට

අද(03) සවස 4.00 වන විට තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *