Press "Enter" to skip to content

අප්‍රේල් පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

රට පුරා පිහිටි සියලුම පාසල් හෙට(13) දිනයේ සිට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අද පටන් 20 වනදා දක්වා දෙසතියක කාලයක් මෙම පාසල් වසා තැබීම ක්‍රියාත්මකය.

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *