Press "Enter" to skip to content

ගිනි අවියක් සමග පුද්ගලයකු රත්ගමදී අත්අඩංගුවට

ස්වයංක්‍රීය ගිනි අවියක් අනවසරයෙන් ළග තබාගෙන සිටි පුද්ගලයකු ගාල්ල – රත්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී ජීව උණ්ඩ කිහිපයක්ද සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *