Press "Enter" to skip to content

ගුරු ගැටළු විසදන කමිටුව අදත් ගුරු වෘත්තීය සමිති හමුවෙයි… වාර්තාව ලබන කැබිනට් මණ්ඩලයට (වීඩියෝ)

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (17) කොළඹ දී තෙවන වරටත් රැස්විය

 

.

මෙම අනුකමිටුව සුපුරුදු පරිදි අද දිනයේ ද රැස්වූයේ කමිටු සාමාජික කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ දී ය.

 

 

පළමු අනු කමිටු රැස්වීමේදී තීරණය කළ පරිදි ‘ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග වෙන වෙනම සාකච්ඡා කිරීම’ මේ වන විට ඇරඹී ඇත.  අද (17) දිනයේදී ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය හමුවිය.

 

 

සාකච්ඡාව අවසානයේදී කමිටු සාමාජිකයන් සහ වෘත්තීය සමිති නායකයන් මාධ්‍යයට දඅදහස් දුක්වූයේ මෙසේය.

 

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *