Press "Enter" to skip to content

ජගත් මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කර ඇති බව වාර්තාවේ.

 

ශ්‍රී ලංකාවට එරෙහි මෙම  නව යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය සමග  එක්සත් රාජධානියද  එක්වීමට නියමිත බවටද  තොරතුරු වාර්තාවේ.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය එනම් ,  46 වැනි සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *