Press "Enter" to skip to content

පළමු ටෙස් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය පරාජය කර ශ්‍රී ලංකා ක්‍රිකට් ණණ්ඩායම කඩුපු 6ක ජයක් අත්කර ගනිති.

නවසීලන්තය පළමු ඉනිම 249/10

ශ්‍රී ලංකාව පළමු ඉනිම 267/10

නවසීලන්තය දෙවැනි ඉනිම 285 /10

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 268/4

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *