Press "Enter" to skip to content

ජනාධිපතිට නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විරුද්ධවාදීන්ට නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාට බලපෑම් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව නීතිඥ සංවිධාන එකමුතුව පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *