Press "Enter" to skip to content

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් ඇරැඹේ

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් ඇරඹෙන අතර ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව හිමිවේ.

නාම යෝජනා භාරගැනීම ඔක්තෝබර් 7 වැනි දා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *