Press "Enter" to skip to content

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කාටද? රතන හිමි සහ ගලගොඩඅත්තේ හිමි හෙට හමුවෙයි

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවසන් සාකච්ඡාවක් හෙට(8) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

එම සාකච්ඡාව සදහා පක්ෂයේ සභාපති සමන් පෙරේරා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලබඩ අත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහබාගිවිමට නියමිතය.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *