Press "Enter" to skip to content

ජාතික සභාගය යනු එක්තරා ආකාරයක ජාතික ආණ්ඩුවක් – ජාතික සංවිධාන එකමුතුව

ජාතික සභාව ලේබලය යටතේ පිහිටුවන්නේ විකල්ප ජාතික අෘණ්ඩුවක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කළේ ජාතික සභාව පිළිබදවඅප කළ විමසීමකදීය.  මේ ඔහුගේ මතය ඔහුගේ වචනයෙන්

 

‘‘මේක ජනතාව ගොනාට ඇන්දවීමක්. රිෂාඩ්ලා, හකීම්ලා, මනෝ  ගනේෂන්ලා, චම්පිකලා සියලු දෙනා ඉන්නවා. ටී.එන්.ඒ එක එලියේ ඉන්නේ  බලාත්මක කිරීම සදහා කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙසයි. ඔවුන්ට ඇමතිකම් වෙනුවට ඇමතිලාට උඩින් සිට ඔවුන් මෙහෙයවීමේ බලය ලැබෙනවා. එකගතා වැඩපිළිවෙල් සහ එය ක්‍රියාත්මක කිරීම සදහා සර්වපාක්ෂික ආණ්ඩුවක්. මේ පිළිබදව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සවිස්තරාත්මක ලිපියක් පක්ෂ නායකයින්ට යැව්වා.“

 

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් පක්ෂ නායකයින් වෙත යොමුකරන ලද ලිපිය සදහා මෙතැනින් පිවිසෙන්න 

 

whatsapp Group සමගින් එක්වන්න 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *