Press "Enter" to skip to content

ඉදිරි අභියෝග පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවකට ජාතික සංවිධාන එක්වෙයි

ජාතික සංවිධාන එකමුතුවේ දිස්ත්‍රීක් සහ ජාතික නියෝජිතයන්  අද(10) දින රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදි හමුවී ඉදිරි අභියෝග පිළිබදව තීරනාත්මක සාකච්ඡාවක් සිදුකර ඇති බවට වාර්තා වේ.

 

ඉස්ලාම් අන්තවාදයට යටත්වීම,  කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තය  ඉන්දියාවේ අදානි සමාගමට පවරාදිම ඇතුළු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත රටට හතුරු ප්‍රතීපත්තීන්ට ජාතික සංවිධානවල දැඩි  විරෝධය මෙහිදී ප්‍රකාශ වී ඇති බවද වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනද මෙහිදී සාකච්ඡා වී ඇත.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *