Press "Enter" to skip to content

දයාසිරි සජබයට ද?

සංධානගත වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරද සමගි ජනබලවේගය සමග සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

 

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරදුනහොත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමට තමන්ට හැකි බව එම පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ නම යෝජනා වුවද ඔහු ජනාධිපතිවරණයට තරග නොකරනු ඇති බවයි.

 

 

Dayasiri also to the People’s Force

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *