Press "Enter" to skip to content

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මියත්, ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්හ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *