Press "Enter" to skip to content

පළමු රන්දෝළි පෙරහැර අද

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (10) රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *