Press "Enter" to skip to content

පාඨලී චම්පික, අධිකරණයට ඉදිරිපත් කරයි (වීඩියෝ)

2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට ස්වල්ප වේලාවකට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීම කෙරුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *