පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහිදී පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
සම්බන්ධ පෙර පුවත්
-
පාඨලී අධිකරණයට එයිහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයවෙත පැමිණ කරුණූ දක්වා තිබේ. පාඨලී චම්පික රණවක මහතා…
-
හරීන් CIDයට කැඳවයිසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණ තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා…
-
මන්ත්‍රී පාඨලී චම්පික ඇප මත නිදහස්2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට ස්වල්ප වේලාවකට පෙර…
-
පාඨලී අද යළි අධිකරණයට2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද යළි අධිකරණයට ඉදිරිපත්…
-
රාජිත CIDයට ප්‍රකාශයක් දෙයිපාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අද(27) උදෑසන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
Be First to Comment