Press "Enter" to skip to content

පොහොට්ටුව සන්ධානයේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් මහින්දගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සන්ධානගත වීමේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හයවෙනිදා පැවැත්වීමට නියමිතයි.

දැනට සකස්වී ඇති කෙටුම්පත ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ට මීට සතියකට පමණ පෙර ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ අවසන් සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 6 වෙනිදා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *