Press "Enter" to skip to content

බත්තරමුල්ලේ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

බත්තරමුල්ල නගරයේ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද දහවල් ඇති වූ මෙම ගින්න නිවා දැමීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පිටත් කර හැරි බවයි පොලිසිය පැවසුවේ.

මහල් තුනකින් යුත් මෙම ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *