Press "Enter" to skip to content

බදුලු ඔයේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදහන්

බදුළු ඔයේ දීය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇත.

12 සහ 16 හැවිරිදි වියේ පසුවූ මෙම දැරියන් හාලි ඇල ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් ඇති අවස්ථාවෙයි මෙම අනතුරට ලක්ව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *