Press "Enter" to skip to content

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ඊයේ (23දා) පස්වරුවේදී කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදුවිය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුද එක්වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *