Press "Enter" to skip to content

මලික් සමරවිරත් ඉල්ලා අස්වෙයි

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *